කවුරු සිටිය ද
අප වටා පවුරු
බැඳගනිමින් ...................
ඒ මුදල් තිබෙනා තුරා
පමණක් බව
පසක් වුණ ..................
කිම ද කල්ගත වූයේ
මෙය වටහා ගන්නට
මා හට ....................
අවසානයේ ඉතිරි වූයේ
දුකල කඳුළල වේදනාව පමණි
අද දිනේ ......................
දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...