Friday, October 30, 2015

මිනිසුන් අතර (නො- මිනිසුන්)

මිනිසුන් අතර (නො- මිනිසුන්)


ජීවිතය දිගු වන්දනාවකි
නොවේ එය අදින්
කෙළවර ............
සිතන්නට හැකි නම්
එකී සත්‍ය
වටහාගත හැකි නම්
එහි යථාර්ථය ..............
මිනිසුන් අතරින් හිඳ
සිනාසෙන්නට හැකි ය
අව්‍යාජත්වයෙන්
ඔබහට ......................

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...