Sunday, December 6, 2015

හදවතේ වේදනාව



(නො) මිනිසුන්  සමඟ

ගෙවනා විට

මේ ජීවිතය ......................

නැඟෙන වේදනාව

අකුරු කරන්නේ

කෙලෙසද .......................

හඬන්නට නොහැකි වුව ද

සිනාසෙමි ලොව

සනසන්නට ...........................

පතන්නේ එක ම පැතුමකි

මෙත් සිතින් සැමදෙනට

යහපතක් ම වේවා

ඔබ සැමට ..............................

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...