Wednesday, August 26, 2020

අප්පච්චි...........

අප්පච්චියේ
නුඹ සිටියා නම්
අද දවසේ..........
මා නෙතඟින්
වැටෙනා
කදුළැලි දැක
නුඹ හඩනවා
සත්තයි..................

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...