Sunday, September 20, 2020

මගේ අය ............


උපන් බිමෙන් මතු නොව

අම්මා, අප්පච්චි සියලුදෙනා

අතහැර ආවෙමි

ගතින් පමනි සිතින් නොව

ගෙවෙන තප්පරයක් පාසා

දිව යන්නෙමි

මගේ මව්බිමට................

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...