Thursday, August 20, 2015

ජීවිතය


ලද නිමේෂයේ

කරන්නෙමි වදනක්

මෙසේ ..................

ජීවිතය යනු

දිනාගත යුත්තක් මිස

කිසිවෙකු ලබානොදෙන්නක් බව

දැනගතිමි අද ..........................

No comments:

Post a Comment

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...