Thursday, August 6, 2015

අම්මා ..............



දස මසක් මා කුස දරා

අනේක දුක් විඳ දරා

ඔබ නොලැබූ ජීවිතය

මා හට ලබාදීමට

දිරිගත් අම්මේ
....................

ඔබේ දිරියට

අරුතක් දෙන්නට

හැකි වුණි අද දිනෙ

මගේ අම්මේ
....................

මා වෙනුවෙන්

කළා වූ කැප කිරීමට

සදාණය ගැතියි මා

ඔබට අම්මේ
....................

No comments:

Post a Comment

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...