Friday, August 7, 2015

අපේ ආදරය




කැලණි සරසවි බිම

පින් බිමක් විය අපට

පිය නැගුමට අපගේ

මේ දිවි ගමනට ..............................

බැදුණි අප මිතු දමින්

මතු නොව සෙනෙහසින්

මේ සසරේ මතු නොව

නිවන් දක්නා තුරු ම

එක්ව දිවි ගෙවන්නට .............................

No comments:

Post a Comment

දුවණිට.....

 දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි  මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...