ජීවිතයේ අනේක විධ
බාධා අතරින්
පිය නැඟිය හැකි නම්
අරමුණ වෙත ................................
එයයි දිවියේ සැබෑ
ජයග‍්‍රහණය ............................
දුවණිට..... ආදරේ කළේ නුඹටයි අපි මහමෙර සේ නොමේරු කළලයකි නුඹ එදවස මව් කුසේ දැනුණද දුවණි අපි දුන් ඒ සෙනෙහේ මිණිපහනයි නුඹ සැමදා අප නිවසේ... ද...
No comments:
Post a Comment